More
    spot_img
    NewsAnura Kumara Disanayake - ජාතිවාදී දේශපාලනයට යළි ඉඩ තියන්නේ...

    Anura Kumara Disanayake – ජාතිවාදී දේශපාලනයට යළි ඉඩ තියන්නේ නෑ

    -

    spot_img

    Anura Kumara Disanayake රට තුළ යළි දේශපාලන ජාතිවාදයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ ජාතිවාදය රට තුළින් තුරන් කිරීමට අවශ්‍ය නව නීති සකස් කිරීමට රජයක් ලෙස සූදානම් බවයි.

    පසුගිය මැතිවරණවලදී ජනතාව කණ්ඩායම් වශයෙන් බෙදී වෙන්වී ඡන්දය ප්‍රකාශ කළද වර්තමාන රජය යටතේ සියලු දෙනා මේ වන විටත් එකට එක්වෙමින් කටයුතු  කරමින් සිටින බවයි නුවරහළිය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    S.L.T.B අදායම රුපියල් මිලියන 1,300ය ඉක්මවයි

    S.L.T.B සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවත් සමග ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට තවදුරටත් විශේෂ බස්...

    Drugs සමග විදෙස් ජාතියෙකු කටුනායකදී අත්අඩංගුවට

    Drugs කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රේගු මත්ද්‍රව්‍ය...

    Bolgoda ගඟට පුද්ගලයකු පනී

    Bolgoda හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පැන ඇති බව  පොලිසිය පවසනවා.පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ඊයේ රාත්‍රියේ විමර්ශන...

    Local Government Election පැමිණිලි 1,712 ක්

    Local Government Election - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,712ක් දක්වා ඉහළ ගොස් ඇති...
    - Advertisement -spot_img

    Christian බැතිමතුන් අද පාස්කු දිනය සමරයි

    Christian ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානයට පත්වීමේ සංසිද්ධිය සිහිකෙරෙන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන්...

    Local Government Election පැමිණිලි 1,712 ක්

    Local Government Election - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,712ක් දක්වා ඉහළ ගොස් ඇති...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page