More
    spot_img
    ArtAishwarya Rai 22 වෙනි වතාවටත් කෑන්ස් රතු පලසේ

    Aishwarya Rai 22 වෙනි වතාවටත් කෑන්ස් රතු පලසේ

    -

    spot_img

    Aishwarya Rai 2025 කෑන්ස් චිත්‍රපට උලෙළ සඳහා සහභාගී වී තිබෙනවා. Loreal Paris හි ගෝලීය තානාපතිනිය ලෙසින් ඇය මේ සඳහා සහභාගී වී ඇති අතර මේ ඇය රතු පලස මතින් ඇවිද යන විසි දෙවැනි වතාවයි. ඇත් දළ පැහැති සාරියකින් සම්ප්‍රදායික ඉන්දියානු ආභරණවලින් සැරසී නළලේ සින්දූර් තවරා සිටි අයිශ්වර්යා රායි ඇය එනතුරු බලා සිටි රසික රසිකාවියන්ට අත වනමින් රතු පලස මත පෙනී සිටියා. අයිශ්වර්යා මුල්වරට කෑන්ස් සිනමා උලෙළ වෙත සහභාගී වුනේ 2002 වසරේදීයි.

    Aishwarya Rai

    Hindustan Times ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...

    of murder ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    of murder - ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකරුවන් දෙදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා....

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...
    - Advertisement -spot_img

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page