More
    spot_img
    NewsAn attack ඉන්දියාවෙන් පාකිස්ථානයට ප්‍රහාරයක්

    An attack ඉන්දියාවෙන් පාකිස්ථානයට ප්‍රහාරයක්

    -

    spot_img

    An attack – පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයකට ප්‍රහාරයක් දියත් කර ඇති බව ඉන්දීය රජය පවසනවා.

    ප්‍රහාරයක් එල්ල වූ බව පකිස්ථාන හමුදාවද පිලිගෙන ඇති අතර එහි ප්‍රකාශකයෙකු ප්‍රකාශක උපුටා දක්වමින් එරට රාජ්‍ය රූපවාහිනිය පවසා ඇත්තේ ඉන්දීය හමුදා පකිස්ථානයේ ස්ථාන තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.

    පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රාන්තයේ දේශසීමා ප්‍රදේශවල දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර සහ පිපිරීම් පිළිබඳ වාර්තා වී ඇති බවයි ඇතැමි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Teacher Amma අත්අඩංගුවට ගන්නැයි නියෝග

    Teacher Amma - ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක්...

    Air crash හමුදාධිපති පොළොන්නරුව රෝහලට

    Air crash  ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක්...

    Sexual bribery ලිංගික අල්ලස් ඉල්ලූ නිළධාරියාට වසර 20ක සිර දඩුවම්

    Sexual bribery - 07 හැවිරිදි දරුවෙකුගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා 30...

    UPDATE හෙලිකොප්ටර් අනතුරින් 5ක් මරුට

    UPDATE  - අද (09) උදෑසන හදිසි ගොඩ බෑමකදී මාදුරුඔය ජලාශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි...
    - Advertisement -spot_img

    Teacher Amma අත්අඩංගුවට ගන්නැයි නියෝග

    Teacher Amma - ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක්...

    Air crash හමුදාධිපති පොළොන්නරුව රෝහලට

    Air crash  ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page