More
    NewsNPP ආණ්ඩුවට ටොම් පචයා ලේබලය වැදිලා

    NPP ආණ්ඩුවට ටොම් පචයා ලේබලය වැදිලා

    -

    spot_img

    NPP – කෙටිම කාලයක් තුළ වැඩිම බොරු තොගයක් කී ආණ්ඩුව ජාතික ජන බලවේග ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආණ්ඩුව කට ඇරියොත් ප්‍රකාශ කරන්නේ බොරුවක් බවත්, බොරු ප්‍රකාශ කිරීම හේතුවෙන්ම ‘ටොම් පචයා’ නැමති ලේබලය වැදී ඇති බවයි ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

    පළාත් පාලන ආයතනවලට මුදල් ලැබෙන්නේ එය ජාතික ජන බලවේගයේ නම් පමණක් බවට ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයෙක් නොකිවයුතු කතාවක් බවද, එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය හරහා පෙන්නුම් කරන්නේ, පරදින ගමනේ අවසාන තුරුම්පුව වන්නේ ප්‍රතිපාදන ලබා නොදීම බව යැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

     

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page