SportsDialog Axiata ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා...

Dialog Axiata ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වෙයි

-

spot_img

Dialog Axiata PLC ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරිත්වය දීර්ඝ කර ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා Dialog Axiata දක්වන නොමඳ සහයෝගයට ඔහුගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමන බවයි.

අමාත්‍ය වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකීය ක්‍රීඩාවේ දියුණුව සඳහා Dialog Axiata ආයතනය මහත් කාර්ය බාරයක් ඉටුකර ඇති බවයි. මෙම සහයෝගය ඉදිරි වසරවලදී ජාතික හා ජාත්‍යන්තර තලය ආලෝකමත් කිරීමට ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ තරුණියන්ට ඉතාමත් වටිනා අවස්ථා සඳහා මග පාදනු ඇති බවටත් අමාත්‍ය වරයා සඳහන් කළා.

එම අවස්ථාවට එක්වූ Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය: “ජාතියේ ආශාව වන ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘නිල ජාතික කණ්ඩායම් අනුග්‍රාහකයා’ ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අපගේ දශකයක දීර්ඝ හවුල්කාරිත්වය දීර්ඝ කිරීමට හැකිවීම ඉමහත් ආඩම්බරයකි.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...
- Advertisement -spot_img

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත්...

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you