Newsරටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

-

spot_img

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය පවසයි. නාය යෑමක් ඇතිවිය හැකි ස්ථානවලට අමතරව, එම නාය ගමන් කරන මාර්ගයද සිතියම්ගත කිරීමේ කටයුතු එම ආයතනය විසින් ආරම්භ කර ඇති අතර නාය ගිය ස්ථාන සියල්ලම මීටර් 10කට වඩා පළලකින් යුතු බව පැවසේ.

මේ වන විට නායයෑම් අවදානම් දිස්ත්‍රික්ක 14ක් හඳුනාගෙන තිබෙන අතර, ඉන් මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක හය ප්‍රධාන වේ. මෙරට සමස්ත භූමියෙන් සියයට 30ක් (30%) නායයෑමේ අවදානම් සහිත බවත්, මෙම කලාපය තුළ රටේ සමස්ත ජනගහනයෙන් සියයට 38ක් (38%) පදිංචිව සිටින බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද

අලුත් කථානායක පුටුවට ආණ්ඩුව ඇතුලේ අර්බුද  වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති පසුබිමක,...

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්

ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්  මෙම වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා...

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල්

117 ක්ෂණික ඇමතුම් අංකයට කුණුහරප කෝල් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික දුරකථන අංකයට ජනවාරි සිට මේ දක්වා ඇමතුම් 124,043ක්...

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you