FeaturesSEX ක්‍රීඩා කරන්න යන ස්වීඩන් කතාවේ ඇත්ත!

SEX ක්‍රීඩා කරන්න යන ස්වීඩන් කතාවේ ඇත්ත!

-

spot_img

SEX යනු විනෝදාස්වාදය සපයන දෙයක් බැව් පිළිගැනීමට ලොව බොහෝ රටවල් අකමැති වග පෙනේ. නමුත්,ඒ සම්බන්යෙන් ඉදිරි පියවරක් තැබීමට ස්වීඩනය සමත් වී ඇත. ස්වීඩනය ,ලිංගිකත්වය (sex) ක්‍රීඩාවක් බවට පත් කිරීමේ පළමුවැනි රට බවට පත් වී ඇත. ඒ,ජූනි මස අට වැනිදා පළමුවරට පැවැත්වෙන යුරෝපීය ලිංගික ශූරතාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීමට ඉදිරිපත්වෙමිනි. මෙම ශූරතාවලිය ස්වීඩන් ලිංගික සම්මේලනය [Swedish Sex Federation]  විසින් සංවිධානය කර තිබේ.

SEX

තරඟාවලිය සති කිහිපයක් පැවැත්වෙනු ඇත. ඒ දිනකට පැය හයක් වශයෙනි. ලිංගික කටයුතු සඳහා පොළඹවා ගැනීම,මුඛ සංසර්ගය ඇතුළු අවස්ථා 16 ක් යටතේ තරඟ කිරීමට පුළුවන. Dragan Bratych (The Chairman Of the Swedish Sex Association) පවසන්නේ මෙහි අරමුණ ලිංගිකත්වයෙන් ලැබෙන සතුට උපරිම කර ගැනීම බවයි. සහකරු/සහකාරිය තෘප්තිමත් කිරීමේ හැකියාව මත ලකුණු වැඩි වෙන අතර ශාරීරික යෝග්‍යතාව, විඳදරාගැනීම, නිර්මාණශීලිත්වය වැනි කාරණා ගැන අවධානය යොමු කෙරේ. තරඟකරුවන් විෂය සම්බන්ධ මනා දැනුමක් තිබෙන අය වෙතැයි අපේක්ෂා කෙරෙනු ඇත. දක්ෂයන් සඳහා අමතර ලකුණු ලබාදෙන අතර ජයග්‍රාහකයා තීරණය කරන්නේ ප්‍රේක්ෂක ඡන්දය 70% ක් සහ විනිශ්චය මණ්ඩලයේ තීරණ 30% ක් සැළකිල්ලට ගනිමිනි. දැනටමත් මේ සඳහා රටවල් කිහිපයකින් තරඟකරුවන් 20 ක් පමණ අයදුම් කර ඇත. අනාගතයේ දී අනෙකුත් යුරෝපා රටවල් ද මෙය සිදුකරනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාවයි.

SEX

-Daily Mirror ඇසුරෙනි-

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you