More
    Artසුරතාන්තයෙන් අවසන් වන වින්දනීය අත්දැකීමක් - SEX

    සුරතාන්තයෙන් අවසන් වන වින්දනීය අත්දැකීමක් – SEX

    -

    spot_img

    sex කියන්නෙ හැමෝම උනන්දු මාතෘකාවක්. ලංකාවෙ අපිට ඒ ගැන තියෙන්නෙ කුතුහලයක්. ඒ නිසාම වෙන්න ඇති Internet එකේ sex search කරලා ලෝකෙන්ම පළවැනි තැන ලබාගන්න අපිට පුලුවන් වුනේ.

    යමක් ගැන කුතුහලයක් තියාගෙන සිටීම නරක දෙයක්. කුතුහලය උනන්දුවක් බවට පත්කරගන්න ඕනේ.

    මං හිතන්නෙ sex ගැන ප්‍රමාණවත් දැනුමක් ලබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්.

     

    The To Do List(2013) ෆිල්ම් එක බැලුවට පස්සෙ එහෙම හිතුනා. මම මේ ෆිල්ම් එක බලන්න ගත්තෙ කතාව ගැන කිසිම දෙයක් නොදැන. ඒ නිසා මේක මට ලැබුණ හොඳ surprise එකක්, අපූරු වෙනසක් වුනා.

    High school එකේ දක්ෂතම ශිෂ්‍යාව වුනේ Brandy Klark. හැම විෂයකටම දක්ෂ, තරමක් ලැජ්ජාශීලී Brandy Klark මෙලෝ හසරක් නොදන්නා එක් විෂයක් තිබුනා.

    ඒ තමයි sex. මේ හේතුව නිසාම සමහරුන්ට ඇයව විනෝදයක් වුනා. ඉතිං Brandy ට ඕනෙ උනා sex ගැන ඉගෙනගන්න. මුලින්ම ඇය කළේ ඒ වෙනුවෙන් List එකක් හදන එක.

    To Do List! මේ List එකෙන් ඇය බලාපොරොත්තු වෙන්නෙ sex ගැන ඉගෙනගැනීම, ප්‍රායෝගිකව අත්දැකීම් ලබමින්. ඇත්තටම සමහර විෂයයන් පොතපතට සීමා නොවී ප්‍රායෝගිකව හැදෑරිය යුතුමයි.

    යොවුන් වියේ ගැහැණු ළමයෙකුගේ සිතිවිලි, මුහුණපාන්නට වෙන ප්‍රශ්න,සම්බන්ධකම් වගේ කාරණාත් මේ ෆිල්ම් එක තුලින් කතාවෙනවා.

    ප්‍රංශ හාදුවකින් ඇරඹිලා සුරතාන්තයෙන් අවසන් වන Brandy Klark ගේ To Do List එක වින්දනීය අත්දැකීමක් ලබාදෙන Comedy – Romance එකක්. අපූරු චාරිකාවක්. ඒ list එකේ තියෙන්නෙ මොනවද කියලා දැනගන්න මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

     

     

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 16

    රත් දෝතළු - 16 මාවතේ ඇදී යන රථ වාහන වල ශබ්දයෙන් පරිසරය පිරී තිබිණි. මෙම ශබ්ද මට තවමත් නුහුරුය. නිර්මාණි...

    මං සෝෆා එකට වෙලා දවල් හීන බලනවා

    මං සෝෆා එකට වෙලා දවල් හීන බලනවා - Tamannaah Bhatia කොලිවුඩයට නැතිවම බැරි නිළියක් ලෙසින් හැඳින්වෙන Tamannaah Bhatia කොලිවුඩ් සිනමාවේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page