More
    Fashion and Beautyදවස පුරාම ලස්සනට ඉන්න හැටි

    දවස පුරාම ලස්සනට ඉන්න හැටි

    -

    spot_img

    දවස පුරාම ලස්සනට ඉන්න හැටි

    උදේට ලස්සනට දවස පටන් ගන්න විදිහට දවස පුරාම fresh එකේ ඉන්න අපි කවුරුත් කැමතියි. වැඩ රාජකාරි එක්ක තරමක් අපහසු වුණත්, එය හිතන තරම් අපහසු දෙයක් නෙවෙයි. මේ මුළු දවසම ලස්සනට ඉන්න ඕනෙ කරන පුංචි tips ටිකක්. 

    Beauty

    • උදෙන්ම නාන්න

    උදෙන්ම නාන එක දවස පටන් ගන්න හොඳම විදිහක්. එය ඔබව ප්‍රබෝධමත් කරමින් දවසට නැවුම් ආරම්භයක් ලබා දෙනවා.

    Beauty

    • Deodorant එකක් use කරන්න.

    උණුසුම අධික රටක ජීවත්වෙන විට Deodorant එකක් කියන්නෙ අත්‍යවශ්‍යම දෙයක්. වැඩිවෙලාවක් දහදිය දුඟද අවම කිරීමට හැකි Deodorant එකක් තෝරාගන්න. එමෙන්ම දහදිය අවම කරන සුවපහසු ඇඳුම් අඳින්න.

    Beauty

    • නිතරම වතුර බොන්න.

    වෙහෙස නැති කිරීමට, නිදිමත ගතිය නැති කිරීමට සහ සම නැවුම්ව තබා ගැනීමට වතුර අත්‍යවශ්‍යයි.

    Beauty

     

    • freshness kit එකක් ළඟ තියාගන්න.

    wet tissues, face wash, perfume, body mist, mouthwash වගේ fresh එකේ ඉන්න අත්‍යවශ්‍ය දේවල් පාවිච්චි කරන්න.

    Beauty

    • වැඩිපුර කන්න එපා.

    පිෂ්ටය, තෙල් අධික කෑම වලින් හැකිතරම් ඈත් වෙන්න. මෙවැනි කෑම වලින් නිදිමත, විඩාව ඇතිවෙන්න පුළුවන්. වැඩිපුර එළවලු , පලතුරු කෑමට ගන්න.

    Beauty

     

    • රාත්‍රියට හොඳ නින්දක් ලබා ගන්න.

    රාත්‍රියේ සුවපහසු, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම දවස පුරාම නැවුම්ව සහ ක්‍රියාශීලීව සිටීමට බලපානවා. පැය 6 -8 අතර නින්දක් ලබා ගන්න.

    Beauty

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page