Foodගෙදරදීම බුන්දි හදන්නෙ මෙහෙමයි

ගෙදරදීම බුන්දි හදන්නෙ මෙහෙමයි

-

spot_img

ගෙදරදීම බුන්දි හදන්නෙ මෙහෙමයි

බූන්දි කියන්නේ හරිම රසවත් කැවිලි වර්ගයක්. පිරිසිඳුව රසට ගෙදරදීම බූන්දි හදන හැටි බලමු.

• අවශ්‍ය ද්‍රව්‍ය (බූන්දි මිශ්‍රණයට) how to make Bundi

පාන් පිටි 150g
බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
වැනිලා බිංදු කිහිපයක්
රතු පාට ෆුඩ් කලරින්
ලුණු ස්වල්පයක්
වතුර

• පැණි මිශ්‍රණයට 

 

 

සීනි 400g
වතුර කෝප්ප 1/2
දෙහි යුෂ තේ හැඳි 02
බැදීමට පොල්තෙල්
පයිපින් බෑග් එකක්

how to make Bundi

• සාදන ආකාරය

බඳුනකට පාන් පිටි, ලුනු, බේකින් පවුඩර් දමා වතුර ටික ටික එකතු කරමින් මිශ්‍ර කරගන්න. වැගිරෙන ගාණට තරමක් ඝනකමට කැටි නොවෙන විදිහට මිශ්‍රණය හදා ගන්න. දැන් වැනිලා සහ කලරින් එකතු කරන්න. මිශ්‍රණය පසෙකින් තබා බඳුනකට සීනි සහ වතුර එක්කර මද ගින්නේ තබා පැණි ටික හදා ගන්න. පැණි උණුවී බුබුළු දමනවිට දෙහි යුෂ එකතු කරන කරන්න. හොඳින් උණු වූ පසු ලිපෙන් ඉවත් කරගන්න. මීළඟට බූන්දි මිශ්‍රණය පයිපින් බෑග් එකට දමා තෙල් රත්වෙන්නට හැර එයට ඔබට අවශ්‍ය ප්‍රමාණවලින් බූන්දි ටික වත්කර ගන්න. මිනිත්තු දෙකක් පමණ බැද ගෙන ලිපෙන් ඉවත් කරන්න. ඉන්පසු බූන්දි ටික පැණි එකට දමා පැණි මිශ්‍ර කරගන්න.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you