Fashion and Beautyකෝපි වලින් ෆේස් මාස්ක් එකක්

කෝපි වලින් ෆේස් මාස්ක් එකක්

-

spot_img

කෝපි වලින් ෆේස් මාස්ක් එකක් – Coffee face mask

ඔබේ සමට දිදුලන පැහැපත් බවක් ලබා දෙන්න කෝපිවලට හැකියාව තිබෙනවා. Coffee face mask එකක් හරිම ලේසියෙන් ගෙදරම හදාගන්න පුළුවන්. 

Coffee face mask

• දීප්තිමත් සමක් සඳහා

යෝගට් එකකට කෝපි කුඩු මේස හැන්දක් සහ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරන්න. පිරිසිඳු කරගත් මුහුණේ ආලේප කර, මෘදුව සම්බාහනය කරන්න. විනාඩි 15 ක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් වතුරෙන්  සෝදන්න.

Coffee face mask

• පැහැපත් සමක් සඳහා

කෝපි කුඩු මේස හැන්දක්, ලෙමන් යුෂ මේස හැන්දක් සහ කහ ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 10 ක් පමණ තිබෙන්නට හැර සෝදන්න. (ලෙමන් යුෂ ආලේප කෙරූ නිසා පැය කිහිපයක් යනතුරු අව්වට නිරාවරණය වීමෙන් වළකින්න)

Coffee face mask

• වියළි සම සඳහා

කෝපි මේස හැන්දක් කිරි මේස හැඳි 1ක් සහ පොල්තෙල් තේ හැඳි 1ක් සමඟ මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 20ක් තිබෙන්නට හැර ඇල්මැරුණු ජලයෙන් සෝදන්න.

Coffee face mask

සතියකට 2 – 3 වතාවක් මෙම face mask දැමීමෙන් දිදුලන පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you