More
    Foodකැරට් කේක් රෙසපියක්

    කැරට් කේක් රෙසපියක්

    -

    spot_img

    කැරට් නිතරම වගේ ගෙදරට ගේන එළවළුවක්. කැරට් කරි එක, සම්බෝල තමයි ගොඩක් අය හදන්නෙ. එත්, කැරට් කේක් හරිම රසවත් කෑමක්. ඒ වගේම ගුණයි. කැරට් කන්න අකමැති අයත් අනිවාර්යයෙන්ම මේ කේක් එකට කැමති වෙනවා. 

    Carrott cake

    • අවශ්‍ය ද්‍රව්‍ය Carrott cake

    කැරට් 100g

    සීනි 70g
    පාන්පිටි 70g
    බිත්තරයක්
    තෙල් මේස හැදි 03
    බේකින් සෝඩා ස්වල්පයක්
    බේකින් පවුඩර් ස්වල්පයක්
    ලුණු ස්වල්පයක්
    කුරුඳු කුඩු ස්වල්පයක්.

    • සාදන අන්දම

    Carrott cake

    ගාගත් carrot වලට බිත්තර, තෙල් සහ සීනි එකතුකර මිශ්‍ර කරන්න. මීළඟට අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම ලොකු භාජනයකට දමා මිශ්‍ර කර ගන්න. ඉන්පසුව මිශ්‍ර කරගත් කැරට්, බිත්තර, තෙල් සහ සීනි එයටම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය Cake tray එකකට දමා 180c දී විනාඩි 25-30 අතර බේක් කර ගන්න. කැමති නම් icing කරගන්නත් පුළුවන්.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page