More
    Fashion and Beautyකාලයේ තාලයට පළඳින්න Bohemian Jewelry

    කාලයේ තාලයට පළඳින්න Bohemian Jewelry

    -

    spot_img

    කාලයේ තාලයට පළඳින්න Bohemian Jewelry

    Boho (Bohemian) Jewelry දැන් දැන් හරිම ජනප්‍රියයි. විදෙස් රටවල නම් මේවාට ලොකු ඉල්ලුමක් තිබෙනවා. පරිසරයට හිතකර විදිහට හදලා තියෙන මේ ආභරණ ලී, කාබනික ද්‍රව්‍ය , ලෝහ, පිහාටු වගේ දේවල්වලින් විවිධාකාර මෝස්තර ගොඩකින් හදලා තියෙන අතර ඔබේ පෙනුමට වෙනස්ම සුන්දරත්වයක් ගෙනත් දෙනවා. සාමාන්‍යෙන් මේ ආභරණ මාල කිහිපයක්, මුදු කිහිපයක්, එහෙම නැත්තම් වළලු ගොඩක් විදිහටයි පළඳින්නෙ.

    • Boho Jewelry වර්ග

    ° මාල (Necklaces)

    පටවල් කිහිපයක් තියෙන මේ මාල පබළු, සමහරවිට මැණික් වගේ වටින දේවල්, ස්වභාවික කෙඳි,නූල් වර්ග භාවිතයෙන් නිර්මාණය කරනවා.

    Bohemian Jewelry

    ° වළලු (Bracelets)

    මේ වළලු එකක් දෙකක් නොවේ ගොඩක් පළඳිනවා.

    Bohemian Jewelry

    ° කරාබු (Earrings)

    stud earrings, long earrings, ear cuffs කියන වර්ගවල කරාබු මීට අයත් වෙනවා.

    Bohemian Jewelry

    ° මුදු (Rings)

    විවිධ ලෝහයන්ගෙන් තැනූ, විවිධ තේරුම් රැගත් සහ සම්ප්‍රදායික මුදු වර්ග මේ අතරට අයත්.

    Bohemian Jewelry

    ° වෙනත් ආභරණ

    Anklets සහ බඳවටා දමන belly chains ද Bohemian Jewelry වලට කැමති අය අතරේ ජනප්‍රියම දෙයක්.

    Bohemian JewelryBohemian Jewelry

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page