Newsමුස්ලිම් තරුණියන් හිජාබය පැළඳ හෝ හෙද සේවයට පැමිණීම හොඳයි

මුස්ලිම් තරුණියන් හිජාබය පැළඳ හෝ හෙද සේවයට පැමිණීම හොඳයි

-

spot_img

රටේ බහුතරයකට මුස්ලිම් ජනතාවගේ හිජාබය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසනවා.

ඒ අනුව, හිජාබය පැළඳ හෝ මුස්ලිම් තරුණියන් හෙද සේවයට පැමිණීම හොඳ ක්‍රියාවක් බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් උන් වහන්සේ සඳහන් කළේ.

එරෙහි විය යුත්තේ බුර්කාව සහ නිකාබය යන, සම්පූර්ණයෙන් මුහුණ වසා ගැනීමේ ක්‍රමවලට බව ද එම හිමියන් පවසා සිටියා.

බහුතරයකට හිජාබය, බුර්කාව සහ නිකාබය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් නොමැති බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...
- Advertisement -spot_img

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි විලුඹ පැලෙන එක. මේ වෙනකොට මේක හරිම සුලබ ගැටළුවක් බවට...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you