Artසුරතාන්තයෙන් අවසන් වන වින්දනීය අත්දැකීමක් - SEX

සුරතාන්තයෙන් අවසන් වන වින්දනීය අත්දැකීමක් – SEX

-

spot_img

sex කියන්නෙ හැමෝම උනන්දු මාතෘකාවක්. ලංකාවෙ අපිට ඒ ගැන තියෙන්නෙ කුතුහලයක්. ඒ නිසාම වෙන්න ඇති Internet එකේ sex search කරලා ලෝකෙන්ම පළවැනි තැන ලබාගන්න අපිට පුලුවන් වුනේ.

යමක් ගැන කුතුහලයක් තියාගෙන සිටීම නරක දෙයක්. කුතුහලය උනන්දුවක් බවට පත්කරගන්න ඕනේ.

මං හිතන්නෙ sex ගැන ප්‍රමාණවත් දැනුමක් ලබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්.

 

The To Do List(2013) ෆිල්ම් එක බැලුවට පස්සෙ එහෙම හිතුනා. මම මේ ෆිල්ම් එක බලන්න ගත්තෙ කතාව ගැන කිසිම දෙයක් නොදැන. ඒ නිසා මේක මට ලැබුණ හොඳ surprise එකක්, අපූරු වෙනසක් වුනා.

High school එකේ දක්ෂතම ශිෂ්‍යාව වුනේ Brandy Klark. හැම විෂයකටම දක්ෂ, තරමක් ලැජ්ජාශීලී Brandy Klark මෙලෝ හසරක් නොදන්නා එක් විෂයක් තිබුනා.

ඒ තමයි sex. මේ හේතුව නිසාම සමහරුන්ට ඇයව විනෝදයක් වුනා. ඉතිං Brandy ට ඕනෙ උනා sex ගැන ඉගෙනගන්න. මුලින්ම ඇය කළේ ඒ වෙනුවෙන් List එකක් හදන එක.

To Do List! මේ List එකෙන් ඇය බලාපොරොත්තු වෙන්නෙ sex ගැන ඉගෙනගැනීම, ප්‍රායෝගිකව අත්දැකීම් ලබමින්. ඇත්තටම සමහර විෂයයන් පොතපතට සීමා නොවී ප්‍රායෝගිකව හැදෑරිය යුතුමයි.

යොවුන් වියේ ගැහැණු ළමයෙකුගේ සිතිවිලි, මුහුණපාන්නට වෙන ප්‍රශ්න,සම්බන්ධකම් වගේ කාරණාත් මේ ෆිල්ම් එක තුලින් කතාවෙනවා.

ප්‍රංශ හාදුවකින් ඇරඹිලා සුරතාන්තයෙන් අවසන් වන Brandy Klark ගේ To Do List එක වින්දනීය අත්දැකීමක් ලබාදෙන Comedy – Romance එකක්. අපූරු චාරිකාවක්. ඒ list එකේ තියෙන්නෙ මොනවද කියලා දැනගන්න මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

 

 

Latest news

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...
- Advertisement -spot_img

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය

විලුඹ පැලෙන එකට හරිම සත්කාරය ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි විලුඹ පැලෙන එක. මේ වෙනකොට මේක හරිම සුලබ ගැටළුවක් බවට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you