More
    ArtWomen's magazine ඉරිදා මව්බිම සමඟ යෙහෙළී නොමිලේ

    Women’s magazine ඉරිදා මව්බිම සමඟ යෙහෙළී නොමිලේ

    -

    spot_img

    Women’s magazine – පාඨක ආකර්ෂණය දිනාගත් “තරුණී,” “දියණිය” වැනි ලංකාවේ අතිශය ජනප්‍රිය කාන්තා පුවත්පත් මෙන්ම “සරසවිය” වැනි දිගු පුවත්පත් ඉතිහාසයක් ඇති කලා පුවත්පතෙහිද ප්‍රධාන කතෘත්වය හෙබවූ, ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සමරසිංහ ගේ සංස්කරණයෙන් යුතු නවතම කාන්තා පුවත්පත “යෙහෙළී” නමින් අද [අප්‍රේල් 7] සිට සතියේ සෑම ඉරිදාවකම වෙළෙඳපලට නිකුත් වේ. මෙහි විශේෂත්වය වන්නේ එම කාන්තා පුවත්පත ඉරිදා මව්බිම ප්‍රවෘත්ති පත්‍රය සමඟ පාඨකයන් වෙත නොමිලේ බෙදාහැරීමයි. මුද්‍රණ වියදම් දරාගත නොහැකි ලෙසින් ඉහළ ගොස් ඇති කාල වකවානුවක පුවත්පතක් නොමිලේ ලබාදීම යනු පාඨකන්ට සතුට දනවන ප්‍රවෘත්තියක් වනවාට කිසිදු සැකයක් නැත.

    Gamini SamarasingheWomen's magazine

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page