NewsTrain Tickets online ක්‍රමයට ලබාදීම ඇරඹේ

Train Tickets online ක්‍රමයට ලබාදීම ඇරඹේ

-

spot_img

Train Tickets online – දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඩිජිටල් අවකාශයක් හඳුන්වා දෙමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය විසින් ‘pravesha’ නමින් වෙබ් අඩවියක් එළි දක්වා තිබේ. ඊයේ (අගෝස්තු 23) සිට ක්‍රියාත්ම එම වෙබ් අඩවියට www.pravesha.lk මඟින් පිවිසීමෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් ලබාගත හැකි බව සඳහන්.

online train ticketsonline train tickets

දැනට දුම්රිය ධාවනය සිදුවන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 2 වන හා 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර බැංකු මගින් නිකුත් කරනු ලබන Debit හෝ Credit කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිල දී ගත හැකි වන අතර මුදල් ගෙවූ පසු ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාට ප්‍රවේශපතේ QR කේතය ලැබෙනු ඇත. එම QR කේතයට අදාළව දුම්රිය ස්ථානයෙන් පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රයේ සදහන් දිනය තුළ දී පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමි වන අතර ගමන් කිරීමට අපේක්ෂා කරන දිනයට දින හතකට පෙර මෙම ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි බව වැඩිදුරටත් විස්තර කෙරේ.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you