More
    spot_img
    NewsGood Friday අදයි

    Good Friday අදයි

    -

    spot_img

    Good Friday ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අද (18) සමරනු ලබනවා.

    ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින්, අළු බදාදායින් ඇරඹුණු දින 40 පුරා කිතුනුවන් විසින් නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිඳාණන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරයේ යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතරවීම සිදුවන බවයි සඳහන් වෙන්නේ.

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර, උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දිනය 20 වන ඉරිදා දිනට යෙදී තිබෙනවා.

     

    Latest news

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...
    - Advertisement -spot_img

    Hair Care Routine අකලට වයස නොයන නිරෝගී කෙස් කළඹක්

    Hair Care Routine - නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට කවුරුත් කැමතියි. නමුත් අකලට හිසකෙස් පැසීම, හිසකෙස් ගැලවී යාම වැනි...

    Tharu Mal Viyan තරු මල් වියන් – 07

    Tharu Mal Viyan තරු මල් වියන් රැකියාවට පැමිණි පළමු දිනයේ තිදෙනාගේම සිත් තුළ වූයේ චකිතයක් මුසු හැඟීමක් වුවද එය ඉතා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page