NewsTiran Alles කංජිපානි අත්අඩංගුවට ගත් කතාව බොරුවක්

Tiran Alles කංජිපානි අත්අඩංගුවට ගත් කතාව බොරුවක්

-

spot_img

Tiran Alles – සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ බවට චෝදනා ලැබ, මෙරට අධිකරණයකින් ඇප ලබා සිටියදී, විදෙස් රටකට පලා ගියේයැයි පැවසෙන කංජිපානි ඉම්රාන් නමැත්තා විදෙස් රටකදී අත්අඩංගුවට ගත් බවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා අසත්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, ඔහු මේ වනවිට සිටින ස්ථානය තමා දන්නා බවත්, එය මාධ්‍ය වෙත හෙළි නොකරන බවත් ප්‍රකාශ කළේ ය.

Tiran-Alles

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා “සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් පවසන ආකාරයට කංජිපානි ඉම්රාන් සිටින තැන නිවැරැදි නැහැ. සමහරු පවසන්නේ එම කටයුතු ඔවුන්ට භාර දෙන්න, එවිට ගෙනල්ලා දෙන බව. නමුත් එම කාරණයේ කිසිදු සත්‍යතාවක් නැහැ. මෙරට බුද්ධි අංශ මඟින් ලබා දෙන තොරතුරු නිවැරදියි. ඔහු සිටින ස්ථානය අප දන්නවා. කංජිපානි ඉම්රාන්ව විදෙස් රටකදී අත්අඩංගුවට ගැනීමක් මෙතෙක් වාර්තා වෙලා නැහැ”යනුවෙන් පවසා සිටියේ ය.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you