More
    spot_img
    NewsThreat තවත් වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

    Threat තවත් වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

    -

    spot_img

    Threat – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලි ආරච්ච්ට මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි කැකිරාව පොලිසිය පවසයි. ඊයේ [ජුලි 15] මෙම මරණ තර්ජනය සිදුකර ඇත්තේ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ගොඩනැගිලි දෙකක අලවන ලද පෝස්ටර් මඟිනි.

    Dr. Asitha Kosala Thanippuli Arachchi

    “වහාම කැකිරාවෙන් පලයන් නොගියොත් උඹටත් ක්ලබ් වසන්තට කරපු දේ කරනවා” යන අදහස සහිත පෝස්ටර් අලවා, එම කාර්යාලයට අයත් ගොඩනැගිලි දෙකට කළු තෙල් ප්‍රහාරයක් එල්ල කර තිබෙන අයුරු දැක, කාර්යාලයේ සෙසු නිලධාරීන් විසින් කැකිරාව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මෙම අවස්ථාවේ වෛද්‍යවරයා කාර්යාලය තුළ සිට නොමැති අතර ආහාර පනත යටතේ මරදන්කඩවල සහ ගනේවල්පොළ ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයකයින් දෙදෙනෙකුට එරෙහිව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩු දෙකක් සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගොස් සිටි බව වාර්තා වේ.

    Latest news

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...
    - Advertisement -spot_img

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Hair Care Routine අකලට වයස නොයන නිරෝගී කෙස් කළඹක්

    Hair Care Routine - නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට කවුරුත් කැමතියි. නමුත් අකලට හිසකෙස් පැසීම, හිසකෙස් ගැලවී යාම වැනි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page