More
    spot_img
    PoemsThe nature of love පෙම් සොබාව

    The nature of love පෙම් සොබාව

    -

    spot_img

    The nature of love පෙම් සොබාව

    අනාදිමත් කලක පටන්
    මිහිමත වූ නෙක නෙක දෑ
    දැක දැක ඉද එදා සිටන්
    වියපත් වී ඇදී ගොහින්
    පිරී පැසී හමාර වී
    වැඩිහිටි තුරුපත් රෑනක්
    වසත් නැකත් එන්ට කලින්
    යන්ට ගිහින් මෙහෙන් එහා..

    නෙක නෙක දළු පුංචි පැටවු
    තුරු මත හිද අගින් අගට
    කිරි පුසුඹක් විදහා යයි
    අලුත් වැස්ස වැටෙන සදට
    ඉතින් හෙටින් පසුවට එන
    හිරුද සඳුද තරුද මල්ද
    බලා කියා ගනු හොදහැටි
    අද ඉපදුණු සොබා පෙමේ
    දිස්නෙ ගේන ලා දළු පත් …

    ✍🏻බිමක්ශා පල්ලියගුරු(බිමා)

    Latest news

    Petrol bomb attack – පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් දරුවෙකු මරුට

    petrol bomb attack කළුතර, ගමගොඩ පාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළා යැයි සැක කෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල...

    Celebrate Ramadan රාමසාන් උත්සවය අදයි

    Celebrate Ramadan - ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබෙනවා. මාසයක් පුරා පැවති රාමසාන් උපවාසය අවසන්...

    Tsunami Alert ටොංගා දූපතට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

    Tonga Prompts Brief Tsunami Alert ටොංගා දූපත් ආසන්නයේ රික්ටර් මාපකය 7.1 ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය...

    Myanmar earthquake මියන්මාර භූකම්පනය මරණ 1,600 ඉක්මවයි

    Myanmar earthquake - මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා ඇති අතර අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය...
    - Advertisement -spot_img

    Myanmar earthquake මියන්මාර භූකම්පනය මරණ 1,600 ඉක්මවයි

    Myanmar earthquake - මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා ඇති අතර අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය...

    Pini Muthu Palasa පිනි මුතු පලස – 50

    Pini Muthu Palasa පිනි මුතු පලස නිවස තුළ වූයේ පාළුවකි. එය රජිව් නිවසේ නැති නිසා දැනෙන්නට වූ පාළුවක් මිස වෙනකක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page