More
    NewsThe Drought උඩවලව ජලාශය පුරවන්න මොණරාගල වැව්වලින් වතුර

    The Drought උඩවලව ජලාශය පුරවන්න මොණරාගල වැව්වලින් වතුර

    -

    spot_img

    The Drought – කාලයක් තිස්සේ පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම 2% දක්වා පහළ ගොස් ඇති බව පවසන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එම ජලාශය යටතේ පවතින යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර හැටපන්දහසක් පමණ හානි වීමේ අවධානමට ලක්ව ඇතැයි පවසනවා.

    උද්ගතව ඇති තත්වයට පිළියම් ලෙස සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීමට අපේක්ෂා කළද, එය විදුලි ජනනය සඳහා බලපෑම් ඇතිකළ හැකි බැවින් අසාර්ථක වූ බවත් මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් කිහිපයකින් වේලි ඔය අමුණ හරහා උඩවලව ජලාශයට ජලය ලබාගැනීමට මේ දිනවල කටයුතු කරමින් පවතින බවත් වාර්තා වනවා.

    Mahinda Amaraweera

    උඩවලව ජලාශයට අවශ්‍ය කරන ජලය ප්‍රමාණය ලබාගැනීමට නොහැකි වුවහොත් වී වගාවෙන්,කෙසෙල් ඇතුළු අනෙකුත් බෝග වගාවන්ගෙන් හා විදුලි උත්පාදනයෙන් විය හැකි පාඩුව රුපියල් මිලියන තිස්දහස ඉක්මවන බව ගණන් බලා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටිනවා.

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    රත් දෝතළු – 41

    රත් දෝතළු - 41 අහස් විදෙස්ගතව සතියක් ඉක්ම ගොසිනි. ඔහු පිටව ගියදා නම් මා සිතට සියුම් දුකක් දැනිණි. මේ ගෙවුණු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page