FoodTempered Chicken liver: චිකන් පීකුදු තෙල්දාල

Tempered Chicken liver: චිකන් පීකුදු තෙල්දාල

-

spot_img

Tempered Chicken liver

රෝස් පාං එක්ක, උණුබත් එක්කත් රසයි මෙහෙම හැදුවම

අවශ්‍ය දේවල් :

චිකන් පීකුදු
බී ලූනූ
අමුමිරිස් හෝ මාළු මිරිස්
කරපිංචා, රම්පේ
කහකුඩු චුට්ටක්
කෑලිමිරිස් ,ගම්මිරිස්
විනාකිරි චුට්ටක්
සෝයා සෝස්
කරදමුංගු ඇට දෙකක්
තලා ගත් සුදුලූණු
ඉගුරු
තක්කාලි

පීකුදු ටික හොදින් හෝදල කහකුඩු ,ලුනු ,ගම්මිරිස් කුඩු, විනාකිරි , සෝයා සෝස් දාල පොඩ්ඩක් සීසන් වෙන්න තියන්න. පෑන් එකකට තෙල් ටිකක් දාල තෙල් රත්වෙද්දී ඒකට සුදුලූනූ , ඉගුරු රම්පේ , කරපිංචා , මාළු මිරිස් , කරදමුංගු ටික දාලා තෙම්පරාදු කරගන්න. දැන් තක්කාලි ටිකකුත් දාල කලවම් කරන් කෑලි මිරිස් එක් කර චිකන් ලීවර් ටිකත් දාල හොදින් කලවම් කරලා පොඩ්ඩක් බැදෙන්න අරින්න . කපාගත් බීලූනූත් එකතු කරන්න . ( මම කැරට් පොඩි අලයක්,ගෝවා , ලීක්ස් පොඩ්ඩකුත් එකතු කරා)

දැන් හොඳින් කලවම් කරල පියනකින් වහන්න.වතුර උනලා මේ ටික හොදින් තැම්බුනාම පියන ඇරලා හින්දලා ගන්න.
හිදුනට පස්සේ කැමති නම් මිටිකිරි ටිකක් එක් කරලා රස අනුව ලුනු දමා ගන්න.

Tempered Chicken liver - Recipe

Latest news

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...
- Advertisement -spot_img

කටට සැරට චිලි පේස්ට්

කටට සැරට චිලි පේස්ට් - Chilli Paste කටට සැරට කන්න කැමති අය ආසම දෙයක් තමයි චිලි පේස්ට්. රයිස්, නූඩ්ලස්, කොත්තු...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you