More
    spot_img
    NewsSriLankan Police පොලිසියට විරුද්ධව පැමිණිලි ඉහළ යයි

    SriLankan Police පොලිසියට විරුද්ධව පැමිණිලි ඉහළ යයි

    -

    spot_img

    SriLankan Police – මහජන පැමිණිලි භාර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති 1960 දුරකථන මාර්ගය ඔස්සේ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධව පොලිසියට විරුද්ධව ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි පොලිස් කොමිසම පවසනවා. මෙම වසරේ ගතවූ කාලය ඇතුළත එසේ ලැබුණු පැමිණිලි ප්‍රමාණය දසදහස ඉක්මවා ඇති බවත් ඉන් 90% කට වඩා ලැබී ඇත්තේ 1960 ක්ෂණික ඇමතුම් අංකය හරහා බවත්, අනෙකුත් පැමිණිලි සෘජුවම මහජන පැමිණිලි විමර්ශන අංශයට ලැබී ඇති බවත් පොලිස් කොමිසම සඳහන් කරනවා.

    මෙසේ ලැබී ඇති පැමිණිලි වලින් වැඩි ප්‍රමාණයක් පැමිණිලි විභාග නොකිරීම,බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම පහරදීම් සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව ලැබී ඇති පැමිණිලි බවත් එයින් පැමිණිලි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට විභාග කොට විසඳුම් ලබාදී අවසන් බවත් පොලිස් කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. එමෙන්ම 1960 ක්ෂණික දුරකතන අංකය හරහා පැය 24 පුරා පොලිසියේ අනීතික ක්‍රියාවලට එරෙහිව පැමිණිලි කිරීමට ජනතාවට අවකාශය පවතින බව ජාතික පොලිස් කොමිසම අවධාරණය කර සිටිනවා.

    Latest news

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...

    Dense fog in නුවරඑළියේ ඝණ මීදුම් තත්ත්වයක්

    Dense fog in  - නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල...

    Taken to court කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට

    Taken to court - අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගෙන...

    Warnings සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්

    Warnings - ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග...
    - Advertisement -spot_img

    Taken to court කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට

    Taken to court - අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගෙන...

    Warnings සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්

    Warnings - ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page