SportsSL vs NZ T 20 පළමු තරඟය ඇරඹේ

SL vs NZ T 20 පළමු තරඟය ඇරඹේ

-

spot_img

SL vs NZ T 20 – ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (දෙසැ: 28) නවසීලන්තයේ Mount Maunganui හිදී ආරම්භ විය. එය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 26 වන T20 තරඟය ලෙස, ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.45 ට ආරම්භ වූ අතර රාත්‍රී තරඟයක් වේ. අද තරඟයට අදාළ සියලු ප්‍රවේශපත් මේ වනවිට අලෙවි වී අවසන් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

SL vs NZ T 20

මෙම ක්‍රිකට් තරඟය පැවැත්වෙන Mount Maunganui ක්‍රීඩාංගනයේ විශේෂත්වය වන්නේ ක්‍රීඩාලෝලීන් 10,000කට අධික සංඛ්‍යාවකට එකවර නැරඹිය හැකි වීම සහ අති බහුතර ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ බිම වාඩිවී තරඟ නැරඹීම සඳහා වීමයි. කෙසේ වෙතත්, මෙතෙක් දෙරට අතර නවසීලන්තයේදී පවත්වා ඇති T20 තරඟ 8 න් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක් තරඟයක් පමණි. තත්වය එසේ තිබියදී, මෙම ක්‍රීඩාංගනයේදීම දෙසැම්බර් 30 වනදා පැවැත්වෙන තරඟයේ ද දැනට ඉතිරිව ඇත්තේ ප්‍රවේශපත් කිහිපයක් පමණක් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you