More
    spot_img
    NewsSheikh Hasina ඉන්දියාවෙන් ලන්ඩනයට

    Sheikh Hasina ඉන්දියාවෙන් ලන්ඩනයට

    -

    spot_img

    Sheikh Hasina – බංගලාදේශයේ ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා ගිය ෂෙයික් හසීනා, ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව විදෙස් පුවත් අනාවරණය කරයි. ඇය දිල්ලි අගනුවර සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි ඉන්දියාවේ Hindon ගුවන් හමුදා කඳවුරින් ඉන්දියාවට ඇතුල්වී ඇති බව NDTV වාර්තා කර තිබිණි. අගමැතිනිය ඉන්දියාව වෙත පලා ගොස් ඇත්තේ, ඇගේ සොහොයුරිය රෙහානා සමඟ වන අතර ඇය බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. හසීනා, දේශපාලන රැකවරණ පතා එක්සත් රාජධානිය බලා යෑමට අවස්ථාව ලැබෙන තුරු ඉන්දියාවේ රැඳී සිටින බවත්, ඇයගේ එම ගුවන් ගමන සඳහා යානයට අවශ්‍ය ඉන්ධන සපයන බව ඉන්දීය රජය විසින් ප්‍රකාශ කර ඇති බවත් NDTVපුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

    NDTV පුවත් ඇසුරෙනි-

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 07

    Tharu Mal Viyan තරු මල් වියන් රැකියාවට පැමිණි පළමු දිනයේ තිදෙනාගේම සිත් තුළ වූයේ චකිතයක් මුසු හැඟීමක් වුවද එය ඉතා...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page