More
    FoodPrawn Fried Rice කටට සැරට ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස්

    Prawn Fried Rice කටට සැරට ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස්

    -

    spot_img

    Prawn Fried Rice – ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් කටට සැරට කන්න පුළුවන් රසවත් කෑමක්. උත්සව අවස්ථා වලටත් අපූරුයි. 

    Prawn Fried Rice

    අවශ්‍ය ද්‍රව්‍ය Prawn Fried Rice

    • බත් කෝප්ප 2
    • ඉස්සන් 200g (සෝදා ලුණු, ගම්මිරිස් තවරා ගන්න)
    • කැරට් කෝප්ප 1 (සිහින්ව ලියාගන්න)
    • ලීක්ස් කෝප්ප භාගයක් (රවුමට කපාගන්න)
    • සුදු ළුණු පේස්ට් මේස හැඳි 1
    • ළුණු ගෙඩි 1 (පෙති කපාගන්න)
    • බිත්තර 1 (බීට් කරගන්න)
    • ලුණු ස්වල්පයක්
    • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    • කෑලි මිරිස් තේ හැඳි 01
    • පොල්තෙල්

    Prawn Fried Rice

    සාදන අන්දම

    සාස්පානක් ලිප තබා එයට තෙල් එක්කර ඉස්සන් හොඳින් බැදගන්න. බැදුන ඉස්සන් පිඟානකට ඉවත් කර, එම තෙල් සාස්පාටම සුදු ළුණු පේස්ට් එක් කරන්න. ඉන්පසු ළුණු ද එක්කර විනාඩියක් පමණ බැදගන්න. දැන් එයට බීට් කරන ලද බිත්තරය එක්කර සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. කැරට්, ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස්ද එක් කර හොඳින් මිශ්‍රකරගනිමින් විනාඩි 2, 3ක් තෙම්පරාදු කරගන්න. මීළඟට ලීක්ස් එකතු කරන්න. ඉන්පසුව බත් එකතු කර හොඳින් හැඳි ගාමින් විනාඩි 5ක් පමණ මිශ්‍රකරගන්න. අවසානයේ බැදගත් ඉස්සන් මිශ්‍ර කර ළිපෙන් බා ගන්න.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page