Fashion and BeautyPedicure දෙපා සහ නියපොතු සුන්දරව තියාගමු

Pedicure දෙපා සහ නියපොතු සුන්දරව තියාගමු

-

spot_img

Pedicure යනු දෙපාවල සුන්දරත්වය සුරැකීම සඳහා මෙන්ම නියපොතුවල ඇතිවන ගැටළු සහ පාදවල ඇතිවන ආසාදන දුරලීමට, සමේ වියපත් බව නැතිකිරීමට සිදු කරනු ලබන සත්කාරයක්. මේ අදියර පහකින් නිවසේදීම පහසුවෙන් එය සිදුකරනු ලබන ආකාරයයි.

1. පිරිසිඳු කිරීම (Cleanse)

මද උණුසුම් ජලයෙන් දෙපා හොඳින් සෝදා, නිය ආලේපන තවරා ඇත්නම් Remove එකක් භාවිතයෙන් ඒවා ඉවත් කර ගන්න.

Pedicure

2. මැරුණු සම ඉවත් කිරීම (Soak & Scrub)

බේසමකට මද උණුසුම් ජලය දමා එයට ෂැම්පු බිඳු කිහිපයක් සහ ලුණු එකතු කරන්න. මෙම මිශ්‍රණයේ විනාඩි 10- 15 ක් පමණ දෙපා පොඟවාගන්න. බුරුසුවක් හෝ පියුමික් ස්ටෝන් එකක් භාවිතයෙන් සෙමින් අතුල්ලමින් දෙපාවල මැරුණු සම ඉවත්කරගන්න. මෙමගින් ඔබේ දෙපාවලට මෘදුබවක් ලබා දෙයි.

Pedicure

3. නියපොතු කැපීම (Cut & File)

නියපොතු කපාගන්න. නිය අගිස්සේ රළු දාර මෘදු කරගන්න.

Pedicure

4. තෙතමනය සුරැකීම (Moisturizer)

දෙපාවල තෙත මාත්තු කර තෙතමනය සුරකින ක්‍රීම් වර්ගයක් ආලේප කරමින් සම්බාහනය කරගන්න.

Pedicure

5. නිය ආලේපන ගැල්වීම (Nail Paint)

දැන් ඔබ කැමති වර්ණයකින් නියපොතු අලංකාර කරගන්න.

Pedicure

 

Be beautiful ඇසුරිනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you