NewsPapa Jake මියයයි

Papa Jake මියයයි

-

spot_img

Papa Jake – දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු සහ සමාජ මාධ්‍ය තුළ ‘Papa Jake’ නමින් ප්‍රසිද්ධව සිටි Jake Larson මියගොස් තිබෙනවා.ක

මිය යන විට ඔහු 102 වන වියේ පසුවී තිබෙනවා.

ඔහු 1944 දී නාසි ජර්මනියට එරෙහිව, උතුරු ප්‍රංශයේදී පැවති D-Day වෙරළට බැසීමේ මෙහෙයුමට සහභාගී වූ මිත්‍ර හමුදා සාමාජිකයෙක් වන අතර, ඔහු Bulge සටනේදී ද එක්සත් ජනපද හමුදාව නියෝජනය කළ බවත්, එවකට වයස අවුරුදු 19ක් වූ ඔහු උතුරු අයර්ලන්තයේ ලුර්ගන් නගරයේ ස්ථානගත වී සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

ලාර්සන් TikTok හිදී “Storytime with Papa Jake” නමින් සිය ජීවිත කතා සහ යුද්ධයේ අත්දැකීම් බෙදා ගනිමින්, TikTok සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය තරුවක් වූ අතර, අනුගාමිකයින් (followers) මිලියන 1.2 ක් ඔහුට සිටි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you