More
    spot_img
    NewsPakistan බෝම්බ ප්‍රහාරයකින් 54 දෙනෙකු මරුට

    Pakistan බෝම්බ ප්‍රහාරයකින් 54 දෙනෙකු මරුට

    -

    spot_img

    Pakistan – පසුගිය ඉරිදා (ජුලි 30) පකිස්ථානයේ Bajaur ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියක් අතරතුරදී සිදුකළ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් කුඩා ළමුන් 23 ක් ඇතුළු 54 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූවා. තුවාල ලැබූවන් ගණන 200 ක්. මෙම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය බාරගෙන තිබෙනවා. මෙම ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව රුසියාව,එක්සත් ජනපදය සහ සෞදි අරාබිය ප්‍රකාශ කර සිටියා.

    Bajaur-attack

    – NDTV ඇසුරෙනි –

    Latest news

    Taken to court කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට

    Taken to court - අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගෙන...

    Warnings සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්

    Warnings - ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග...

    Anura kumara disanayake අපි පූර්ණ ජයග්‍රාහකයන් නෙමෙයි

    Anura kumara disanayake - යුද්ධය නිම කිරීමෙන් මෙරට පූර්ණ වශයෙන් නිදහස් වී නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අද...

    Trade Minister පළමු ලුණු තොගය බදාදා දිවයිනට

    Trade Minister -  ආනයනය කරන ලද ලුණු තොගයෙහි පළමු කොටස ලබන බදාදා දිවයිනට පැමිණෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ...
    - Advertisement -spot_img

    Trade Minister පළමු ලුණු තොගය බදාදා දිවයිනට

    Trade Minister -  ආනයනය කරන ලද ලුණු තොගයෙහි පළමු කොටස ලබන බදාදා දිවයිනට පැමිණෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ...

    Virat Kohli කෝලිට රසිකයෙක්ගෙන් අමුතු තෑග්ගක්

    Virat Kohli - ටෙස්ට් ක්‍රිකට් තරඟවලින් සමුගැනීමෙන් පසු විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මා රසිකාවියක් සමග පෙනී සිටි ඡායාරූපයක් මේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page