NewsNPP ආණ්ඩුවට ටොම් පචයා ලේබලය වැදිලා

NPP ආණ්ඩුවට ටොම් පචයා ලේබලය වැදිලා

-

spot_img

NPP – කෙටිම කාලයක් තුළ වැඩිම බොරු තොගයක් කී ආණ්ඩුව ජාතික ජන බලවේග ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආණ්ඩුව කට ඇරියොත් ප්‍රකාශ කරන්නේ බොරුවක් බවත්, බොරු ප්‍රකාශ කිරීම හේතුවෙන්ම ‘ටොම් පචයා’ නැමති ලේබලය වැදී ඇති බවයි ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

පළාත් පාලන ආයතනවලට මුදල් ලැබෙන්නේ එය ජාතික ජන බලවේගයේ නම් පමණක් බවට ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයෙක් නොකිවයුතු කතාවක් බවද, එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය හරහා පෙන්නුම් කරන්නේ, පරදින ගමනේ අවසාන තුරුම්පුව වන්නේ ප්‍රතිපාදන ලබා නොදීම බව යැයිද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you