More
    spot_img
    NewsNimesh Sathsara ගේ සිරුර ගොඩගන්න අධිකරණ නියෝගයක්

    Nimesh Sathsara ගේ සිරුර ගොඩගන්න අධිකරණ නියෝගයක්

    -

    spot_img

    Nimesh Sathsara – වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නිමේෂ් සත්‍සරගේ සිරුර ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 9) නියෝග කර තිබේ. ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලා අද දහවල් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්ද පැවැත්විණි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Pilleyan මුදාගැනීමේ මෙහෙයුම් ප්‍රධානීයා ගම්මන්පිල

    Pilleyan පැරදුනු පිරිස විසින් ජනතාව නොමග යැවීමට බොරු ප්‍රකාශ කරමින්, ආණ්ඩුව යන ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ...

    GovPay මගින් දඩ ගෙවීම නිසා තැපැල් දෙපාර්තමේන්තුව කඩා වැටීමක් නෑ

    GovPay රජය විසින් හඳුන්වා දී ඇති GovPay දඩ ගෙවීම් ක්‍රමවේදය හරහා තැපැල් දෙපාර්තමේන්තුව කඩා වැටීමක් සිදු ‍‍නොවන බව තැපැල්පති...

    President – අත්වැසුම තවත් පවුල් ලක්ෂ හතරකට

    President එළඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 04කට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර...

    School සිසුවෙක් ලිස්සන ගහෙන් ඇද වැටී මරුට

    School ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට නියමිත අවුරුදු උත්සවයක ලිස්සන ගස සකස් කරමින් සිටි පාසල් සිදුවෙකු ඉන් ඇද...
    - Advertisement -spot_img

    Ranbir Kapoorගේ සහ ආලියාගේ අලුත්ම කැදැල්ල

    Ranbir Kapoor සහ Alia Bhatt ඔවුන්ගේ තුන්වන විවාහ සංවත්සරයෙන් සැමරීමෙන් පසු, සිය දියණිය සමග මුම්බායි හි ඉදිකෙරෙමින් පවතින ඔවුන්ගේ...

    Beach ගිය සිසුන් දෙදෙනකු අතුරුදන්

    Beach වෙරළ තීරයට දිය නෑම සඳහා යහළුවන් සහ නෑදෑයන් පිරිසක් සමග ගිය දරුවන් දෙදෙනෙකු මුහුදේ ගිලී අතුරුදහන් වී තිබෙන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page