More
    spot_img
    SportsNew Zealand vs Sri Lanka ටෙස්ට් තරගාවලිය ගාල්ලේදී

    New Zealand vs Sri Lanka ටෙස්ට් තරගාවලිය ගාල්ලේදී

    -

    spot_img

    New Zealand vs Sri Lanka තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    ඒ සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (14) පෙරවරුවේ දිවයිනට ළඟා විය.

    පළමු ටෙස්ට් තරගය ලබන 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. ඒ අනුව ගාලු ක්‍රීඩාංගණයේ අංක 4 ගේට්ටුවෙන් මහජනතාවට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවස්ථාව හිමි වේ.

    ලබන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා 21 වැනිදා නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර එදින ක්‍රීඩකයින්ට ඔවුනට අදාල චන්ද මධස්ථාන වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කර නැවත පැමිණෙන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    SLC

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Hima Mal Renu හිම මල් රේණු – 54

    Hima Mal Renu හිම මල් රේණු තාත්තා අසුන මතින් නැඟී සිටියේ මුවින් කිසිත් නොකියා වුවද ඔහුගේ මුහුණේ රැඳී ඇති නොපහන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page