More
    NewsNawaz Sharif හිටපු අගමැතිවරයා නැවත පකිස්ථානයට

    Nawaz Sharif හිටපු අගමැතිවරයා නැවත පකිස්ථානයට

    -

    spot_img

    Nawaz Sharif – පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය PML – N පක්ෂයේ නායක නවාස් ෂරීෆ් පකිස්ථානය වෙත පැමිණීමට සැලසුම් කර තිබේ. ඔහුට එරෙහිව ඇති අධිකරණ තීන්දුව මෙයට බල නොපාන බව පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් පවසා සිටියා. පකිස්ථාන PTV රූපවාහිනී නාලිකාව සමගින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දැක්වූ අගමැතිවරයා පවසා සිටියේ තම සොහොයුරු නවාස් ෂරීෆ් පකිස්ථානයෙන් පිට වසර පහක් ගතකර ඇති බවත් එළඹෙන සැප්තැම්බර් මාසයේ ඔහු පකිස්ථානයට පැමිණ අධිකරණ කටයුතුවලට මුහුණ දීමෙන් අනතුරුව මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය ලබා දීමේ සූදානමින් පසුවන බවත් ය.

    – NDTV ඇසුරෙනි –

    Latest news

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 39

    රත් දෝතළු - 39 මිදුල දිගේ මම පිටුපසට පැමිණියෙමි. පිටුපස දොර හරින තුරු මම දොර ළඟ පමා වූයෙමි. මඳ වෙලාවක්...

    වියළි දෙතොලට සමුදෙන්න

    වියළි දෙතොලට සමුදෙන්න - Say bye to dry lips දෙතොල් වියළීම හරිම කරදරකාරී දෙයක්. වියළි දෙතොල් ඔබේ පෙනුම අවලස්සන කරනවා....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page