More
    spot_img
    PoemsMissing You මේ නවාතැන පුදුමය!

    Missing You මේ නවාතැන පුදුමය!

    -

    spot_img

    Missing You මේ නවාතැන පුදුමය

    මතක පිටු පුරවන්න තිබුණා
    හිත නොතැලුවා නම්
    පාළුවට ඉරි තැලී ගිය
    ළය මත්තෙ මල් නොපිපුවානම්….

    යළි, යළිත් ප්‍රේමයට කවි
    නොලියුවා නම්
    හුස්ම බර කර ඉන්න තිබුණා
    නුඹ බරටම නොහිටියා නම්…

    රෝමාන්තිකය,

    සුසුම් අංශුවක් පාසාම
    ලයෙහි කැළැතෙන
    ගැඹුරු හැඟුමන් මිහිරිය…

    ඉදින් හිතවත,

    තදින් සිරකළ අනවරත හිත
    සොයන නැවතුම නුඹමය…
    බැල්මකින් පවා
    තුන් හිතම නිවන
    මේ නවාතැන පුදුමය…

    Missing you

    ✍🏻 අංජලී උමයංගනා (ආයු)

    Latest news

    Liquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත දිනය අනිවාර්යයි

    Liquor - ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම මත්පැන් බෝතල් වල හා කෑන් වල නිෂ්පාදිත දිනය ඇතුළත් කිරීම අද...

    IPL 2025 – ඊයේ තරගයේ ජය Mumbai Indians කණ්ඩායමට

    IPL 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) Mumbai Indians හා Kolkata Knight Riders කණ්ඩ‍ායම් අතර පැවති...

    Accident – දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

      Accident - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අද (01) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලොරි රථ දෙකක්,...

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...
    - Advertisement -spot_img

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...

    Ceypetco Revisea fuel prices – Ceypetco ඉන්ධනවල මිල සංශෝධනය කරේ

    Ceypetco revisea fuel prices - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>