More
    spot_img
    NewsMarvin Silva යළි බන්ධනාගාරයට ප්‍රසන්නට සහ මිල්රෝයිට වරෙන්තු

    Marvin Silva යළි බන්ධනාගාරයට ප්‍රසන්නට සහ මිල්රෝයිට වරෙන්තු

    -

    spot_img

    Marvin Silva  හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ එම නඩුවට සම්බන්ධ‍ තවත් තිදෙනෙකු අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

    එසේම, මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.

     

    Latest news

    Keheliyaගේ දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට

    Keheliya - මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට ගෙන...

    New Mayor of Colombo කොළඹ පුරපතිනිය රාජකාරී අරඹයි

    New Mayor of Colombo - කොළඹ නගරයේ ජීවත්වන ජනතාවට ආලෝකයක් ලබාදීමත්, නගරයට යන එන ජනතාවට එය කාර්යක්ෂම නගරයක් බවට පත්...

    To prison කෙහෙලියගේ බිරිඳ සහ දියණියත් බන්ධනාගාරයට

    To prison - කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ...

    Sl Vs Ban TEST තරගයට වර්ෂාවෙන් බාධා

    Sl Vs Ban TEST - ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ...
    - Advertisement -spot_img

    Sl Vs Ban TEST තරගයට වර්ෂාවෙන් බාධා

    Sl Vs Ban TEST - ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ...

    Iran ආධ්‍යාත්මික නායකයාගෙන් නිවේදනයක්

    Iran - ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවී තිබෙන අතර මේ වන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page