More
    spot_img
    NewsMarvin Silva යළි බන්ධනාගාරයට ප්‍රසන්නට සහ මිල්රෝයිට වරෙන්තු

    Marvin Silva යළි බන්ධනාගාරයට ප්‍රසන්නට සහ මිල්රෝයිට වරෙන්තු

    -

    spot_img

    Marvin Silva  හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ එම නඩුවට සම්බන්ධ‍ තවත් තිදෙනෙකු අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

    එසේම, මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Nimesh Sathsaraගේ දේහය අප්‍රේල් 23 වනදා ගොඩගැනීමට නියෝග

    Nimesh Sathsara - වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය මෙම මස 23...

    Tilvin Silva කියන පිල්ලෙයාන් මුදාගැනීමේ මෙහෙයුම් ප්‍රධානී

    Tilvin Silvaපැරදුනු පිරිස විසින් ජනතාව නොමග යැවීමට බොරු ප්‍රකාශ කරමින්, ආණ්ඩුව යන ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනතා විමුක්ති...

    GovPay දඩ ගෙවීමෙන් තැපෑල කඩාවැටිලද?

    GovPay රජය විසින් හඳුන්වා දී ඇති GovPay දඩ ගෙවීම් ක්‍රමවේදය හරහා තැපැල් දෙපාර්තමේන්තුව කඩා වැටීමක් සිදු ‍‍නොවන බව තැපැල්පති...

    Anura Kumara Dissanayake පවුල් ලක්ෂ හතරකට අස්වැසුම

    Anura Kumara Dissanayake  එළඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 04කට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට රජය තීරණය කර ඇති බව...
    - Advertisement -spot_img

    A Student ලිස්සන ගසෙන් ලිස්සා වැටී මරුට

    A Studentඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට නියමිත අවුරුදු උත්සවයක ලිස්සන ගස සකස් කරමින් සිටි පාසල් සිදුවෙකු ඉන් ඇද...

    Ranbir Kapoorගේ සහ ආලියාගේ අලුත්ම කැදැල්ල

    Ranbir Kapoor සහ Alia Bhatt ඔවුන්ගේ තුන්වන විවාහ සංවත්සරයෙන් සැමරීමෙන් පසු, සිය දියණිය සමග මුම්බායි හි ඉදිකෙරෙමින් පවතින ඔවුන්ගේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page