More
    ArtKajal කාලි මෑණියගේ ස්වරූපය ගත් මවකගේ චරිතයක් සමඟ

    Kajal කාලි මෑණියගේ ස්වරූපය ගත් මවකගේ චරිතයක් සමඟ

    -

    spot_img

    Kajal රංගනයෙන් දායක වෙන Maa චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කෙරුණා. ත්‍රාසජනක කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා. ආර්. මාධවන් සමග සිදුකළ සාකච්ඡාවකදී කාජල් චිත්‍රපටය සම්බන්ධව තම අදහස් ප්‍රකාශ කර සිටියා. එහිදී ඇය සඳහන් කලේ කාලි මෑණියන් කෙරෙහි ඈ තුළ වන ගෞරවාදරය චිත්‍රපටය සඳහා ඇගේ කැමැත්ත වැඩි කිරීමට එක් හේතුවක් වූ බවයි. පිටපත විශිෂ්ට එකක් බවත්, එය කියැවූ වහාම තමා මේ කතාවට කැමති වූ වගත් ඈ පවසා සිටියා.

    Kajal - Maa

    Maa යක්ෂ ශාපයක් ඉවත් කිරීම වෙනුවෙන් කාලි මෑණියගේ ස්වරූපය ගත් මවක් පිළිබඳ කතාවක්. කාජල් සමගින් ඉන්ද්‍රනීල් සෙන්ගුප්තා, ජිටින් ගුරාටි, කෙරින් ෂර්මා රංගනයෙන් දායක වෙනවා. විශාල් ෆුරියාගේ අධ්‍යක්ෂණයක් වන මෙය නිෂ්පාදනය අජේ දේව්ගන් සහ ජෝති සුබරායන් විසින්. චිත්‍රපටය එළඹෙන ජුනි 25 වැනිදා හින්දි, දෙමළ, තෙලිඟු සහ බෙංගාලි භාෂාවලින් තිරගත වීමට නියමිතයි.

    mid day ඇසුරිනි –

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 41

    රත් දෝතළු - 41 අහස් විදෙස්ගතව සතියක් ඉක්ම ගොසිනි. ඔහු පිටව ගියදා නම් මා සිතට සියුම් දුකක් දැනිණි. මේ ගෙවුණු...

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න Jake Gyllenhaal කලා පවුලකින් පැවත එන ඔහු රංගනයට අවතීර්ණ වූයේ කුඩා අවධියේදීමයි. දශක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page