More
    spot_img
    PoemsImaginary of mind හිතට හුරු හිතළු

    Imaginary of mind හිතට හුරු හිතළු

    -

    spot_img

    Imaginary of mind

    ඇස් දෙකක් දකින්නේ ඇහැට හුරු තාලෙකට
    හිත් වුණත් බැඳෙන්නේ හිත නෑර ඉන්නකොට
    දුක වුණත් දැනෙන්නේ දුක පුරුදු හිතකට
    මත් බවක් කියන්නේ හරි පුදුම රහකට..

    හිස්කමත් පිරෙන්නේ ඉඩ තියන තැනකට
    දොස්,පරොස් තියන්නේ අපි කැමති කෙනෙකුට
    ලස්සනක් තියෙන්නේ අපි ඒක විඳිනකොට
    ඇස්වහත් වදින්නේ ඒ ගැනම හිතනකොට…

    උස් හඬක් නැඟෙන්නේ හිත හුඟක් බිඳෙනකොට
    හිත් වුණත් නිවෙන්නේ ඉඳහිටක අඬනකොට
    හව්හරණ ලැබෙන්නේ රැකගන්න කෙනෙකුට
    ඔව්! උරහිසක් කියන්නේ හිත හදන තැනකට….

    Imaginary of mind

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page