More
    SportsICC Mens Player of the Month කමිඳු මෙන්ඩිස්ට

    ICC Mens Player of the Month කමිඳු මෙන්ඩිස්ට

    -

    spot_img

    ICC Mens Player of the Month, March 2024 සම්මානය කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි යන ක්‍රීඩකයින් දෙදෙනා පරාජය කරමිනුයි කමිදු මෙම ස්ථානය හිමි කරගෙන ඇත්තේ.

    මේ අනුව කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරියට සහ වනිඳු හසරංගට පසුව ICC Men’s Player of the Month සම්මානය දිනූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය.
    “මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කිරීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙනවා, එය මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ආශ්වාදයක් ලෙස සලකනවා” යනුවෙන් සම්මානය හිමිවීම පිළිබඳව අදහස් දක්වමින් කමිඳු පවසා තිබෙන්නේ . “මෙවැනි පිළිගැනීමක් ක්‍රීඩකයන් ලෙස අපව දිරිමත් කරන අතර කණ්ඩායම, රට සහ ක්‍රීඩා ලෝලීන් සඳහා මෙහි ගෞරවය හිමිවිය යුතු බව කමිඳු සඳහන් කර තිබෙනවා.

    “මා සමඟ නම් කළ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන මාර්ක් ඇඩෙයාර් සහ මැට් හෙන්රි විශිෂ්ට ක්‍රීඩකයින් සහ හොඳ තරඟකරුවන් ලෙස මම සලකනවා.”

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි - Thudarum පිරිමියෙක්ගෙ නිවීම ඔහුගෙ පවුල. ආදරණීය සැමියෙක් පියෙක් විදිහට ඔහු සතු වටිනාම වස්තුව වෙන්නෙ තමන්ගෙ...

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page