NewsHigh blood pressure අධි රුධිර පීඩනය හේතුවෙන් මිය යන...

High blood pressure අධි රුධිර පීඩනය හේතුවෙන් මිය යන සංඛ්‍යාවේ වැඩි වීමක්

-

spot_img

High blood pressure – මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් 70% ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා.

බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන් 34.8% ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවයි එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළේ.

මුල් අවස්ථාවන්වලදී මෙහි කිසිම රෝග ලක්ෂණයක් නොමැති බවත්, අධික රුධිර පීඩනය ශරීරය තුළ යම් කාලයක් පැවති පසු අඝාතය හෝ හෘදයාබාධයක් ලෙස එළියට පැමිණිය හැකි බවද ඇය සඳහන් කළා.

අධි රුධිර පීඩනයෙන් පෙළෙන ජනතාවගෙන් 64%ක් පමණ ඖෂධ වර්ගයක් භාවිතා නොකරන බවත්, තමන්ට අධික රුධිර පීඩනය තිබෙන බවට දැන සිටින්නේ 18% ක් වන අතර එය භයානක තත්ත්වයක් බවයි විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කර සිටියේ.

සෑම රෝහලකම ‘සුවදිවි සායනය’ නමින් සායනයක් ඇති බවද, නමුත් රෝගීන්ගේ පැමිණීම ඉතා අඩු බවද, අඩුම වශයෙන් වසරකට වරක්වත් රුධිර පීඩනය මැන ගැනීම වැදගත් බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

 

Latest news

වාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

වාහන මිල  ලක්ෂ ගණනින් ඉහළට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (sscl) සියයට...

හර්ෂණ ගෙදර යවන්නේ නෑ – ජාතික ජන බලවේගයේ මහ ලේකම්

හර්ෂණ ගෙදර යවන්නේ නෑ - ජාතික ජන බලවේගයේ මහ ලේකම් මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...
- Advertisement -spot_img

ආලෝකයෙන් අඳුරට යෑම

ආලෝකයෙන් අඳුරට යෑම - Walk for World Peace ආලෝකය යනු යමක පෙනීම තහවුරු කිරීමට උත්තේජනය ලබාදෙන පරිසර තත්වය ලෙස අපට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you