More
    Fashion and BeautyHealthy Hair කෙස් කළඹ නිරෝගීව තබාගැනීම සඳහා පෝෂණ සත්කාර

    Healthy Hair කෙස් කළඹ නිරෝගීව තබාගැනීම සඳහා පෝෂණ සත්කාර

    -

    spot_img

    Healthy Hair – සුන්දර කෙස් කළඹක් හැම කාන්තාවකගේම සිහිනයක්. හිසකෙස් සම්බන්ධ ගැටළු මේ වන විට බහුලව දකින්න ලැබෙනවා. හිසකෙස් සඳහා විවිධ විලාසිතා සිදුකිරීම (වර්ණ ගැන්වීම වැනි), කෙස් කළඹට අවශ්‍ය පෝෂණය ලබා නොදීම වැනි කාරණා මෙයට බලපානවා. නිරෝගී කෙස් කළඹක් සඳහා නිවසේදීම සිදුකළ හැකි සත්කාර කිහිපයක් මේ. 

     Healthy Hair

    • යෝගට් සහ මී පැණි

    මෙමගින් හිසකෙස් පෝෂණය කරමින් වර්ධනය වේගවත් කරනවා. යෝගට් මේස හැඳි 3කට මීපැණි මේස හැන්දක් දමා සකසා ගත් පේස්ට් එක හිස්කබලේ සහ හිසකෙස් මත ආලේප කරන්න. මිනිත්තු 30 කට පසු, මෘදු ෂැම්පූ එකකින් සෝදාහරින්න.

     Healthy Hair

    • කෝමාරිකා සහ පොල්තෙල්

    හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය සහ දිදුලන බවක් ලබා දෙන අතර වියළි ස්වභාවයද නැතිකරනවා. කෝමාරිකා ජෙල් සහ පොල්තෙල් තේ හැන්දක් සමග මිශ්‍ර කර හිසකෙස්වල ගල්වා සම්බාහනය කරන්න.

     Healthy Hair

    • කෙසෙල් සහ ඔලිව් තෙල් මාස්ක්

    මෙමගින් හිසකෙස් පෝෂණය කරයි. ඉදුණු කෙසෙල් ගෙඩියක් සහ ඔලිව් තෙල් මේස හැඳි දෙකක් මිශ්‍ර කර, පේස්ට් එකකට පොඩි කර, පසුව ඔලිව් තෙල් මිශ්‍ර කරන්න. හිසකෙස් මත හොඳින් ඒකාකාරව ආලේප කරන්න. මිනිත්තු 30 කින් පමණ මෘදු ෂැම්පු වර්ගයක් භාවිතයෙන් සෝදා හරින්න.

     Healthy Hair

    මීට අමතරව ප්‍රමිතියකින් යුතු ආලේපන භාවිතය, පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම සහ හොඳින් ජලය පානය කිරීම හිසකෙස්වල නිරෝගී බවට වැදගත්.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page