More
    spot_img
    NewsHackers හැකර්වරු යුධ අභ්‍යාස ඉලක්ක කරයි

    Hackers හැකර්වරු යුධ අභ්‍යාස ඉලක්ක කරයි

    -

    spot_img

    Hackers – උතුරු කොරියානු හැකර්වරු මේ සතියේ පැවැත්වීමට නියමිත ඇමරිකානු සහ දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා අභ්‍යාසයන් ඉලක්ක කර ඇති නමුත් රහසිගත තොරතුරු කිසිවක් ලබා ගැනීමට අපොහොසත් වු බව දකුණු කොරියානු පොලීසිය අද නිවේදනය කළේය. උතුරු කොරියාවෙන් ඇති විය හැකි න්‍යෂ්ටික මිසයිල තර්ජන වලට ප්‍රතිචාර දැක්විමේ හැකියාව වැඩි කර ගැනීම සදහා ලබන සදුදා ඇමරිකාව සහ දකුණු කොරියාව 11- Day Ulchi Freedom Guardian නම් මෙම අභ්‍යාස මෙහෙයුම ආරම්භ කරනු ඇත. උතුරු කොරියාව මෙම අභ්‍යාස වලට විරුද්ධ වන්නේ ඒවා තම රට ආක්‍රමණයට ඇමරිකාවේ සහ ඔවුන්ගේ දකුණු කොරියානු සගයන්ගේ සුදානම් වීමක් බව පවසමිනි.

    Hackers

    Kimsuky ලෙස හදුන්වනු ලබන උතුරු කොරියානු කණ්ඩායමක් හැක් කිරීම මෙහෙයවා ඇති අතර ඔවුන් දකුණු කොරියානු කොන්ත්‍රාත් කරුවන් පිරිසකගේ විද්‍යුත් තැපෑල හරහා හැක් කිරීම සිදු කර ඇති බවට වාර්තා වේ. ඔවුන් සේවය කරන්නේ දකුණු කොරියාවේ ඒකාබද්ධ යුධ අභ්‍යාස සමාකරණ මධ්‍යස්ථානයේ බව Gyeonggi Nambu පලාත් පොලිස් ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ. “හමුදා සම්බන්ධව කිසිදු තොරතුරක් හැකර්වරු සොරකම් නොකල බවද” පොලීසිය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    – REUTERS පුවත් සේවය ඇසුරෙනි-

    Photo Credit: bignewsnetwork.com/asiapacificnews

    Latest news

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...
    - Advertisement -spot_img

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page