Former Minister – හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීමේ ගනුදෙනුවට අදාළව මාස 08ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වන විට ඇප ලබා සිටිනවා.