More
    NewsDiana gamage ඩයනා ගමගේ අධිකරණයට ඉදිරිපත් වෙයි

    Diana gamage ඩයනා ගමගේ අධිකරණයට ඉදිරිපත් වෙයි

    -

    spot_img

    Diana gamage – අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අද අධිකරණයට ඉදිරිපත් වුණා.

    ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10 ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා නියෝග කළා. වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු කර තිබූ නඩු 07 ක් ඉකුත්දා කැදවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු වුණා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    2025 scholarship results 2025 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

    2025 scholarship results - 2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්...

    Arrested අපරාධවලට සෘජුව සම්බන්ධ 30ක් අත්අඩංගුවට

    Arrested - පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා සිදු කරන මෙහෙයුම යටතේ අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන...

    UNP හදිස්සියේ කල් ගිය එජාපයේ සංවත්සරය

    UNP - ලබන 06 වනදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය කල් දැමීමට තීරණය කළ බව පක්ෂයේ උප...

    The tragedy of sudan දහසක්, පස්වලට යට වූ සුඩානයේ ඛේදවාචකය

    The tragedy of sudan - සුඩානයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. බටහිර සුඩානයේ මාරා කඳුකර...
    - Advertisement -spot_img

    UNP හදිස්සියේ කල් ගිය එජාපයේ සංවත්සරය

    UNP - ලබන 06 වනදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය කල් දැමීමට තීරණය කළ බව පක්ෂයේ උප...

    Tharu Mal Viyan තරු මල් වියන් – 53

    Tharu Mal Viyan තරු මල් වියන් සිතේ වූ නොසන්සුන්තාවය වැඩි වූයේ ආයතන ප්‍රධානියා අංජලී සිය කාර්යාලයට කැඳවන විටය. මෙතෙක් කලකට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page