More
    spot_img
    NewsDeshabandu ට ඇප

    Deshabandu ට ඇප

    -

    spot_img

    Deshabandu – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීමට නියෝග කර තිබෙනවා.

    ඒ අනුව අදාළ නඩුව අද (10) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

    2023 දෙසැම්බර් 31 වනදා මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව, මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ඔහුට එල්ල වී තිබෙනවා.

     

    Latest news

    To prison කෙහෙලියගේ බිරිඳ සහ දියණියත් බන්ධනාගාරයට

    To prison - කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ...

    Sl Vs Ban TEST තරගයට වර්ෂාවෙන් බාධා

    Sl Vs Ban TEST - ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ...

    Iran ආධ්‍යාත්මික නායකයාගෙන් නිවේදනයක්

    Iran - ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවී තිබෙන අතර මේ වන...

    Shri Jayawardhanapura University ජපුර විද්‍යාපීඨ විද්‍යාගාරයේ රසායනික කාන්දුවක්

    Shri Jayawardhanapura University ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨ විද්‍යාගාරය තුළ රසායණික කාන්දුවක් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ මොහොත...
    - Advertisement -spot_img

    Opal Suchata ලෝක රූ රැජින තායිලන්තයට පැමිණෙයි

    Opal Suchata 72 වැනි ලෝක රූ රැජින පසුගිය සෙනසුරාදා (ජුනි 14) සිය මව්බිම වූ තායිලන්තය වෙත පැමිණියා. තායිලන්තයේ ප්‍රථම...

    Shri Jayawardhanapura University ජපුර විද්‍යාපීඨ විද්‍යාගාරයේ රසායනික කාන්දුවක්

    Shri Jayawardhanapura University ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨ විද්‍යාගාරය තුළ රසායණික කාන්දුවක් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ මොහොත...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page