More
    FoodChocolate Pudding පහසුවෙන් සකසා ගත හැකි රසවත් අතුරුපසක්

    Chocolate Pudding පහසුවෙන් සකසා ගත හැකි රසවත් අතුරුපසක්

    -

    spot_img
    Chocolate Pudding යනු පහසුවෙන් සකසා ගත හැකි රසවත් අතුරුපසකි.

    chocolate-pudding

    අවශ්‍ය ද්‍රව්‍ය
    • කජු
    • රට ඉඳි
    • කොකෝවා පවුඩර්
    • ලුණු
    • වැනිලා බිංදු කිහිපයක්
    • චොක්ලට් ( ඩාක් චොක්ලට් හෝ ඔබ කැමති ඕනෑම චොක්ලට් වර්ගයක් )
    • වතුර
    සාදන ක්‍රමය
    කජු හොඳින් පොඟවා ගන්න.පිළිවෙලින් පොඟවා ගත් කජු,රට ඉඳි,කොකෝවා පවුඩර්,ලුණු,වැනිලා සහ චොක්ලට් එක් කර බ්ලෙන්ඩර් කරගන්න.වතුර එක් කරගනිමින් කජු කැබලි ඉතිරි නොවන ලෙස සහ ක්‍රීම් ගතිය ඇතිවෙනතුරු හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.ඉන්පසුව මිශ්‍රණය බඳුන්වලට දමා පැය 3 ක් පමණ ශීතකරණයේ තබන්න.ක්‍රීම් (Coconut cream) සහ චොක්ලට් කැබලි භාවිතයෙන් සරසා ගන්න.කැමති නම් චොක්ලට් සෝස්,යෝගට්,බෙරි,කෙසෙල් යනාදියෙන් අලංකාර කර ගත හැකියි.

    Latest news

    Loku Patty remanded ලොකු පැටී’ නමැත්තා අගෝස්තු 04 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

    Loku Patty remanded - ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ලොකු පැටී’...

    Sri lanka tariff on reduced ට්‍රම්ප් විසින් ලංකාව සඳහා පැනවූ තීරුබද්ද 20% ක් දක්වා අඩු

    Sri lanka tariff on reduced - අමෙරිකානු ජනපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව සඳහා පැනවූ තීරුබද්ද 20% ක් දක්වා අඩු...

    Of former presidents හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට කැබ්නට් අනුමැතිය

    Of former president - හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4...

    Drug raids අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට

    Drug raids - බොරැල්ල පොලිස් වසමේ ‘සිරිසර උයන’ මහල් නිවාසය අසලදී අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.බොරැල්ල පොලිස්...
    - Advertisement -spot_img

    Of former presidents හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට කැබ්නට් අනුමැතිය

    Of former president - හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4...

    Veronika Decides to Die අපි හැමෝටම මොකක්ම හරි පිස්සුවක් තියනව

    Veronika Decides to Die - මේ ලෝකෙ හැමදේකටම හේතුවක් හොයන මිනිස්සු විදිහට අපිට ජීවත්වෙන්නත් හේතුවක් අවශ්‍ය වෙනවා. ජීවත්වෙන්න හේතුවක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page