More
    spot_img
    NewsChicago නගරය වසා දැමේ

    Chicago නගරය වසා දැමේ

    -

    spot_img

    Chicago – ටොනේඩෝ කුණාටු මාලාවක් හේතුවෙන් Chicago නගරය වසා දමා තිබෙනවා.පසුගිය බදාදා රාත්‍රියේ(ජුලි 12) ඇතිවූ මෙම තත්වය හේතුවෙන් නගරය වසා දමා ඇති අතර ගුවන් ගමන් අවලංගු කිරීම නිසා දහස් ගණනක් ජනතාව O’Hare ගුවන් තොටුපළේ රැඳී සිටින බැව් වාර්තාවෙනවා.

    Chicago

    ජාතික කාලගුණ සේවය රාත්‍රී 7:30 ට පමණ මෙම තත්වය පිළිබඳව අනතුරු අඟවා තිබෙන අතර අනතුරු ඇඟවීමේ සයිරන් නිකුත් කර තිබේ.ගිගුරුම් සහිත වැසි සමගින් අවම වශයෙන් ටොනේඩෝ කුණාටු අටක් පමණ ඇතිව තිබෙනවා. Cook County, Illinois ප්‍රාන්තවලට මෙම තත්වය බලපා තිබෙනවා.ගොඩනැගිලි කඩා වැටීම්,ගස් කඩා වැටීම් සහ නිවාස හානි සිදුවී තිබේ.තුවාල සිදුවීම් හෝ මරණ වාර්තා වී නොමැත.

    – Hindustan Times ඇසුරෙනි –

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page