Chamara Sampath – අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක අද (අප්‍රේල් 07) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 21 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. රාජ්‍ය බැංකුවක පළාත් සභා ස්ථාවර තැන්පතුවකින් රුපියල් මිලියන 01 ක් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.