NewsCEB පුනර්ජනනීය විදුලිය උත්පාදනය 72% ක්

CEB පුනර්ජනනීය විදුලිය උත්පාදනය 72% ක්

-

spot_img

CEB – පසුගිය ජුනි මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනයෙන් 72% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගත් බව එම මණ්ඩලය පවසනවා.

1990 දශකයෙන් පසු මෙම තත්ත්වය ලඟාවූ පළමු අවස්ථාව මෙය බවයි ලංවිම ප්‍රකාශක ධම්මික විමලවීර පැවසුවේ.

පසුගිය මාස කිහිපය තුළ පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කිරීම 70% ප්‍රමාණයට ආසන්නව පැවති බවද, මෙම මාසයේ එය 70% සීමාව ඉක්මවා ගිය බවද ඔහු සඳහන් කර තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ රට තුළ දක්නට ලැබුණු හිතකර කාලගුණික තත්ත්වය සහ සූර්ය, සුළං සහ කුඩා ජල විදුලි ව්‍යාපෘතිවල අඛණ්ඩ ආයෝජන සහ වැඩිදියුණු කළ ජාල ඒකාබද්ධතාවය ආදිය මෙයට හේතු වූ බවයි ධම්මික විමලවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you